ආගමික ස්ථානවල සිදුවන ළමා අපයෝජනය වැලැක්වීමට ඉල්ලා අභියාචනයක්
ආගමික ස්ථානවල උත්සන්න වෙමින් පවතින දරුවන්ට එරෙහිව සිදුවන අපරාධ සැලකිල්ලට ගෙන,
ආගමික ස්ථානවල උත්සන්න වෙමින් පවතින දරුවන්ට එරෙහිව සිදුවන අපරාධ සැලකිල්ලට ගෙන,
ප්‍රංශයේ පැවැත්වෙන ලෝක හමුදා තුන්ප්‍රයාම (Triathlon) ශූරතාවට සහභාගිවීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්දෙනෙකු තරගාවලිය අතරේ පැනගොස් ඇතැයි හෙළිවී ඇත.
වත්මන් ජනාධිපතිවරයාට කඩිනමින් ජනාධිපතිවරණය කැඳවීමට ව්‍යවස්ථානුකූලව බලය ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.
ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම්දීමට අනුව ක්‍රියා නොකරන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට පියවර තුනක වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
අපනයනය සහ ඖෂධීය අවශ්‍යතා සඳහා ගංජා වගාව නීතිගත කිරීමට අදාළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට්ටුවට ඉදිරිපත් කර තිබේ.
ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය වැඩපිළිවෙළක්
මෙරට විවිධ ණය ව්‍යාපෘති වෙනුවෙන් 2006 සිට 2021 වසර අවසානය දක්වා රුපියල් ට්‍රිලියන් 8.2ක්
මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දීමේ වැඩපිළිවෙළක්
තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍ර අවලංගු කිරීමට ආගමන හා විගමන පාලකවරයා ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස
පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කර ගනිමින් පළමු වරට එක්සත් රාජධානියේ දී දරුවෙකු උපත ලබා ඇති බව එරට සාඵල්‍යතා නියාමන කොමිසම විසින් තහවුරු කර තිබේ.