ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න
මීලඟ ජනාධිපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස විධායක සභාව විසින් තමන් තෝරාපත් කර ගත් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
මීලඟ ජනාධිපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස විධායක සභාව විසින් තමන් තෝරාපත් කර ගත් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
යුද්ධයෙන් වැඩිම හානියට පත් වන්නියේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගන්නා බවට රාජ්‍ය ආයතන වෙත චෝදනා එල්ල වෙද්දී,
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විශ්වාසභංගය වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සුදානම්වන බව වාර්තාවේ.
ඖෂධ ආසාත්මික තාවයෙන් රොගීන් මියයෑම සාමාන්‍යකරනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය උත්සහ කරන බව
මත්ද්‍රව්‍ය ජාවාරම නිසා අපේ රට දරු පරපුර හා පාසල් පද්ධතිය ඉතාමත්ම අන්තරාදායක තත්ත්වයට
අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් එරට ලාභදායී වෘත්තීය පාඨමාලා
පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත්,
පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් පවත්වන ලෙස තමා මැතිවරණ කොමිෂන් සභාවේ
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයනයට (FFSL) පනවා තිබූ තහනම අද දින (28 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.
තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නිරංජන් ගුණවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.