දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ
මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වු 'එක්ස්ප්‍රස් පර්ල්'( X Press Pearl) නෞකාව
පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර සිදු වී වසර හතරක් ගත වුව ද මේ දක්වා යුක්තිය ඉටු කිරීමට
ඊයෙ (20) හවස බොල්ගොඩ මංගලගෙ නවාතැනේදි මංගලගෙ හැම උපන්දිනයකටම එකතු වෙන යාලුවො ටික දෙනෙක් එකතු වුනා.
දස දහස් ගණන් මිනිස්සු, මිලියන බිලියන ට්‍රිලියන ගණන් මිනිස්සු, එති. යති.
ජාත්‍යන්තරයේ පවා දැඩි අවධානයක් යොමු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී අදට වසර හතරක් සම්පූර්ණ වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන සෙනසුරාදා (22) පැවැත්වීමට නියමිත මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් එම පක්ෂයට දැනුම්දී තිබේ.
දණ්ඩ නීති සංග්‍රහ (2023 සංශෝධන) පනත් කෙටුම්පතට සහය දෙන ලෙසත් ශ්‍රී ලාංකික LGBTIQ පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට සහාය දෙන ලෙසත් ඉල්ලා සිටිමින්,
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා නොකරන්නේ නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බවට ජනාධිපතිවරයා විසින් ඊයේ (19) පැවති රැස්වීමකදී කළ ප්‍රකාශය මෙරට ප්‍රකට ගුරු සංගමයක බලවත් විරෝධයට හේතුවී තිබේ.
පසුගිය වසරේ මැයි මස 09 දින ගෝඨාගෝගම සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇතැයි වාර්තා වේ.