දේශබන්දු නිසා ආණ්ඩුව දෙකඩ වෙයි ද ?
පසුගිය වසරේ මැයි මස 09 දින ගෝඨාගෝගම සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇතැයි වාර්තා වේ.
පසුගිය වසරේ මැයි මස 09 දින ගෝඨාගෝගම සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇතැයි වාර්තා වේ.
සිනමා අධ්යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විසල් මෙහෙවරක් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අද (20) අභාවප්‍රාප්ත වී ඇත.
දූෂණය හා මර්දනයට එරෙහිව සංවිධාන කළ සෙනෙහසේ යත්‍රාව අද (20) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව පිළිබඳ ප්රශ්නය විසඳීමට ඇති නොහැකියාව, අධ්‍යාපන අමාත්‍යාංශයේ නොහැකියාව හා බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙමින් ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න පවසන්නීය.
(පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් වට්ස් ඇප් සමුහිකයකට යොමුකර ඇති සටහනකින් උපුටා ගැනිණ )
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන් කිසිසේත් පවතින රජය සමග එක් නොවන බව
පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව
වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රිලවුන් ලක්ෂයක් පර්යේෂණාත්මක අරමුණක් වෙනුවෙන් චීන පෞද්ගලික සමාගමකට
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ප්‍රකාශයක් ලබාදීමට අද (19) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ට ඊයේ (18) දැනුම්දීමක් කර තිබුණි.