ඇමති රොෂාන්ට අවවාදයක් පමණයි ! - අද අලුත් කැබිනට් පත්‍රීකාවක්
නවක කැබිනට් මණ්ඩල සාමාජිකයකු වන ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහට කැබිනට් සම්ප්‍රදායන් සම්බන්ධයෙන් දැනුවත් කර ඔහුට අවවාද කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි
නවක කැබිනට් මණ්ඩල සාමාජිකයකු වන ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහට කැබිනට් සම්ප්‍රදායන් සම්බන්ධයෙන් දැනුවත් කර ඔහුට අවවාද කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි
බෙහෙත් නැතිව රෝහල්වල පොරොත්තු ලේඛනයේ රෝගීන් මිය යන විට බෙහෙත්වලින් සොරා කෑ අය
ජල ගාස්තු අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව කඩිනමින් ජනතාව පෙළගැස්වීම ආරම්භ කරන බව
වේයන්ගොඩ පොලිස් ස්ථානයේදී විභාග කළ පැමිණිල්ලක් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය හරහා මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
මහියංගනය රෝහලේ කාර්යමණ්ඩලය සේවය කරන නිලධාරීනියක ඊයේ (05) ආපන ශාලාවෙන් මිලදී ගත් චොක්ලට් එකක තිබී හමු වී ඇති මිනිස් ඇඟිල්ලක
දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ අර්බුදය පිටුපස ලෝක බැංකුව සමඟ සබඳතා
සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට (06) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව,
පොලිස් ස්ථානයකදී විභාගවන පැමිණිල්ලක් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට කිසිවකුටත් අවසර හිමි නොවන බව නීතිවේදීන් පවසති.
මියගිය තම මවගේ පාංශුකූල කටයුතු ඉටු කිරීමට නම් රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බව කියන භික්ෂුවක් පිළිබඳව දිඹුලාගල අරලගංවිල ප්‍රදේශයන් වාර්තාවෙයි.