සියඹලාණ්ඩුවේ මැර ආණ්ඩුවක්! - නගරය හරහා යන ලොරි නතර කර කප්පම් ගනී
දේශපාලන අනුග්‍රහය සහිත කප්පම් කල්ලියක තර්ජන හේතුවෙන් සියඹලාණ්ඩුව අවට ගොවි ජනයාට සිය එළවළු සහ ධාන්‍ය අස්වනු අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ඌව ප්‍රජා ගුවන්විදුලිය, ගවේෂණාත්මක වැඩසටහනක් ඔස්සේ හෙළිදරව් කරයි.