නිදහසෙන් පසු මේ රටේ සිදු වූ විශාලතම මූල්‍ය අපරාධය ! - චම්පික හෙළිකරයි
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම ආර්ථික අපරාධය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම ආර්ථික අපරාධය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්
ඊයේ (22) රනිල් IMF විස්තීරණ ණය පහහුකම සහ ණය ප්‍රති ව්‍යුහගත කරගැනීමට අදාළව ලැබුණු IMF එකඟතාවය නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මෙරට ගෙනඒමට සහය ලබාදෙන බව සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.
'රටේ රාළ' ආන්දෝලනාත්මක දේශපාලන කොලම ඊයේ (22) දිනයේ සිට වීඩියෝ සංස්කරණයක් ලෙස අන්තර්ජාලයට එක්කිරීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලාංකීය ජනතාව තුළ ආකල්පීය වෙනසක් අවශ්‍ය බවත්, System Change කියා නව පරපුර ඉල්ලන්නේ එයට සමාන දෙයක් බවත් පවසන කරු ජයසුරිය හිටපු කතානායකවරයා, එය රජයකට හෝ පාර්ලිමේන්තුවට තනියම කළ හැකි දෙයක් නොවන බවත් රටම ඒ වෙනුවෙන් පෙළගැසිය යුතු බවත් කියා සිටියි.
ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) හිටපු සභාපති නීතිඥ පේරුසිංහ ට රුපියල් මිලියන 50ක් වන්දි වශයෙන් ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ පෙරේදා (21)දා නියෝග කළාය.
වත්මන් ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
ආර්ථිකමය වශයෙන් රට බංකොලොත්වීමට ප්‍රධාන කරුණු කිහිපයක් බලපෑ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ, පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ අවධාරණය කර සිටියි.
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවා ද නැති ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිත ය.