කටාර්හි අනතුරකින් ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට
කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
රුපියල් කෝටි තිහක මුදලක් වැය කරමින් සකස් කළ ජාතික ‘සඳුන් උයන’ පිහිටි භූමියේ නව ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
වීරවිල හා රිදියගම රජයේ ගොවිපොළ දෙක පෞද්ගලික අංශයට විකිණිමට අවශය සැලසුම් සකස් කර ඇති බැවින් ඒ සඳහා සුදුසු ආයෝජකයන් දැනට ඉදිරිපත් වි සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කීය.
ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් වාරනාසි ප්‍රදේශයේ, හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන
පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් තිදෙනකු සිදුකල විමර්ශණයකට අනුව
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන අනුව, 2021 වර්ෂයේදී රුපියල් කෝටි 1,856ක දළ අලාභයක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
ජාතිවාදයට මෙන්ම මුස්ලිම් සමාජය තුල පසුගාමිත්වයට විරුද්ධව දශක එක හමාරක් තිස්සේ කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි බියජනක තත්වයක් උදාවී ඇතැයි, ජාතීන් අතර සමගිය වර්ධනය අරමුණු කොටගත් පනතක් අනිසි ලෙස යොදා ගනිමින් පස් මසක් සිරකර සිටි ලේඛකයකු කම්පා වෙයි.
IMF සැරසෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව "නිරාහාරව මියයෑමට" සලස්වා හෝ "තම ස්වාමිවරුන්ට" ගෙවිය යුතු ණය වාරික අඛණ්ඩව ලබා ගැනීමේ ක්‍රියාදාමයකටයි" යයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ පවසයි.
දුරකතන ඇතුළු විදුලි සන්දේශ උපකරණ අලෙවි කරන ස්ථාන 99%ක් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් වෙළෙඳ බලපත්‍රය ලබාගෙන නොමැති බව අනාවරණය වේ.
පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් 'ඉරිදා ලංකාදීපය'ට ප්‍රකාශකර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ සහ ස්වාධීන වූ මැති ඇමැති පිරිස නැවත පක්ෂයට එක්වීම සඳහා එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වෙයි.