කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ලංකාවේ සිවිල් ලැයිස්තුවට අනුව, 1936 ජනවාරි මස 24 වෙනි දින උපන් කොණ්ඩකුමාර හපුදොරු ගමගේ ජෝතියරත්න විජයදාස හෙවත් (කන්දකුමාර හපුදොරු ගමගේ ජෝතියරත්න විජයදාස) කේ.එච්.ජේ. විජයදාස 2023 අගෝස්තු මාසයේ විසි 22 වෙනි දින සිය අසූ හත් වසරක ජිවිත ගමන අවසන් කළ වග රට දැන ගන්නා විට, අවමංග්‍ය කටයුතු ද අවසන් වී තිබිණ.