'අමා රඟපානවා බලන් ඉඳිද්දි ඇගේ හිරිගඩු පිපුන'
අමා Ama Shakya Ketipearachchi කියන්නෙ මට මඟහැරුණු නිළියක්. අමාව මං දැකලා තිබුනෙම බුදු හාමුදුරුවො වගේ මූනකින්.
අමා Ama Shakya Ketipearachchi කියන්නෙ මට මඟහැරුණු නිළියක්. අමාව මං දැකලා තිබුනෙම බුදු හාමුදුරුවො වගේ මූනකින්.
”හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව් – යකෝ” කියලා යක්කු ගෙන්න ගන්න විදිය බෙර හඬ නාට්‍යය බලපු අය දන්නවා.
පිලිප් ශාන්ත ලියපු ශුංගාර කතා එකතුවක් එලියට ආවා.
‘‘අස්ගිරියයි මල්වත්තයි කියන්නෙ වැඩවසම් ආයතනයක දෙපාර්තමේන්තු දෙකක් වුණාට එකම නියෝජනය.
අලෙවිකරණ ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් පෙරලමින්, IESC, Audacity සහ K & D Media Partners
ලෝක ප්‍රකට බුකර් ත්‍යාගය අයර්ලන්ත ලේඛක පෝල් ලින්ච්ගේ Prophet Song නවකතාවට මෙවර (2023) හිමි විය.
සුන්දරත්වයට පසු කලාව ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය සහ LUST STORIES 02 චිත්‍රපට නොමිලේ ප්‍රදර්ශනය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී අද (28) සවස 4.00 පැවැත්වේ.
‘‘තථ්‍ය දෑ: සවන් දීමට, කියවීමට හෝ දැකීමට වඩා අතථ්‍ය දෑ ඇසීමට දැකීමට හෝ කියවීමට මිනිසා තුළ පවත්නේ සහජ ආශයකි.
නාට්‍යවේදී එම්. සෆීර් ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන ''මම නෙමෙයි" චිත්‍රපටය මධ්‍යම ඇමරිකාවේ කොස්තරිකා රාජ්‍යයේ පැවැති 09 වැනි සෙන්
ලක් ඉතිහාසයේ ජීවදත්ත සොයා යන්නෙකුට ඒ සඳහා සුව පහසු මාර්ග ගණනාවක් ම ඉතිහාස කතුවරුන් විසින් අපට තනා දී තිබේ. ඵ් අතුරිනුත්