පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක් ! - රාජ්‍ය බුද්ධි අංශ කියයි
මත්ද්‍රව්‍ය ජවාරම්කාරයින්ගෙන් හා පාතාලයෙන් තමන්ගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
මත්ද්‍රව්‍ය ජවාරම්කාරයින්ගෙන් හා පාතාලයෙන් තමන්ගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
වසර තුනක් තුළ රට නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමටත් වසර දහයක් තුළ රට සංවර්ධිත රටක් කිරීමේ මූලික සැලසුමක් සහිත එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් අද (22) ජනරජ දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එහි සාමාජික ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවට පදනම් සහගත සහ තර්කානුකූල ආණ්ඩුකරණ ව්‍යුහයක් ගොඩනැගීමට මඟ පෙන්වීමේ අරමුණින් ප්‍රකාශයට පත්කළ ධවල පත්‍රිකාවට අනුව ශ්‍රී ලංකා පරිපාලනයට අමාත්‍යංශ 15 ක් පමණක්
කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයේ
ශ්‍රී ලංකීය තාරුණය ජාත්‍යන්තර වේදිකාවට ඔසවා තබන, ද වොයිස් ශ්‍රී ලංකා
වර්ග සංහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් හැර වෙනත්
තමා ආවේගයකින් යුතුව ඩිපෝ කළමනාකරුට දොස් පැවරුයේ, මාතලේ දිස්ත්‍රික්කයේ තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ඉල්ලීමක් මත
ජනාධිපති වික්‍රමසිංහ ඊයේ (20) මහනුවර රදගුරු නිවස වෙත ගොස් රදගුරු ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් බැහැදුටුවේය.
මුල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින ප්‍රකට ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලිට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වී ඇතැයි වාර්තාවේ.