Karma Fight League සටන් රාත්‍රීය අගෝ. 26
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ මෙතෙක් දැක නැති ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL) ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට මේවන විට සියලු කටයුතු සුදානම්.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ මෙතෙක් දැක නැති ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL) ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට මේවන විට සියලු කටයුතු සුදානම්.
අද පැවැත්වෙන එල් පී එල් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට 'බී ලව් කැන්ඩි' කණ්ඩායම ඊයේ (19) රාත්‍රියේ සමත් විය.
රටවල් 71ක සහහාගීත්වයෙන් ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය
මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය, සම්පත්නුවර ජාතික පාසලේ දරුවන් තිදෙනෙකු 15 ජාතික බේස්බෝල් සංචිතයට සුදුසුකම් ලබා තිබේ.
එල්.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගාවලි තුනේදීම ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් පිටුවහල් කරදැමූ බී-ලව් කැන්ඩි
කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා දෙදෙනාගේ වගකීම් සහගත පිතිහරඹය මත දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ
LPL ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් වටය අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 05 තරග වදින අතර තරගාවලියට සුවිශාල ආයෝජනයක් කරමින් ඒම කණ්ඩායම්වල
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි සහ අවසන්ත තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (15)
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ 19 වැනි තරගය ලෙස 'බී-ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'දඹුල්ල අවුරා' කණ්ඩායම අතර ඊයේ (14 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය.