මෛත්රී ඉල්ලා අස්වේ - අධිකරණ ඇමති ශ්රීලනිප සභාපති පුටුවට
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් අද (12) පෙරවරුවේ පිටකෝට්ටේ පෞද්ගලික හෝටලයකදී පැවති අතර එහිදී එම පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ අද (12) නිතරගයෙන් පත්විය.