සජබ මන්ත්‍රී වඩිවෙල්, හරීන් සමග අලුත් ගමනකට සැරසෙයි
හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසීය.
හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසීය.
මැයි 12 වැනිදා සිට කොළඹ නගරයේ ආරක්ෂව තර කර තිබේ.
ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාරගේ නිෙවසේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාරිය පොලිස් ස්ථානය තුළ දී හදිසියේම රෝගාතුර වී කොළඹ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
නිල්වලා සහ ගිං යන ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම දාරා ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය
මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය
හාම්පුතුන්ට වාසිදායක ලෙසින් කම්කරු නීති සියල්ල තනි නීතියක් ලෙස සංශෝධනය කිරීමේ
ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක මැතිවරණයක ප්‍රතිඵලය ඊයේ නිකුත් විය.
ආගමික ස්ථානවල උත්සන්න වෙමින් පවතින දරුවන්ට එරෙහිව සිදුවන අපරාධ සැලකිල්ලට ගෙන,
ප්‍රංශයේ පැවැත්වෙන ලෝක හමුදා තුන්ප්‍රයාම (Triathlon) ශූරතාවට සහභාගිවීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්දෙනෙකු තරගාවලිය අතරේ පැනගොස් ඇතැයි හෙළිවී ඇත.
වත්මන් ජනාධිපතිවරයාට කඩිනමින් ජනාධිපතිවරණය කැඳවීමට ව්‍යවස්ථානුකූලව බලය ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.