ආණ්ඩුව මොනවා කිව්වත් IMF මාර්තුවලත් නෑ! - චම්පික කියයි
ආණ්ඩුව කුමන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අධ්යක්ෂ මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම මාර්තු මාසය වනවිටවත් සිදු නොවන තත්ත්වයක් පැන නැග ඇති බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.