නේපාල ගුවන් අනතුර සජීවීව ලොවට පෙන්නු ගුවන් මගියා ! (වීඩියෝ)
පුද්ගලයින් 68 දෙනෙකුට මරු කැදවමින් ඊයේ සිදුවූ නේපාල ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගුවන් යානය තුළ සිටි මගියෙකු විසින් ලබාගත් බව කියන වීඩියෝ පටයක් පිළිබද මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වි ඇත.