දේශබන්දුට එරෙහි බාධා අහෝසියි ! - සිතාසි බලරහිත කෙරේ
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව
පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් පවසයි.
රජය සහ මුදල් අමාත්‍යංශය සාකච්ඡා කර මේ මස 30 වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කරමින් දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කිරීමට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය කාලය
ළඟදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවටත් ඒ අනුව නව අමාත්‍යවරුන් 6 දෙනකු
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ කමිටුවක සභාපතිවරයාගේ හැසිරීම සහ
මෙම වසර අවසාන වනවිට වයස අවුරුදු හැට සම්පූර්ණ වූ වෛද්‍ය පරිපාලකයන්,
ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක්
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත්
පොලිස් භාරයට ගනු ලබන නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට හා
රුසියාවට එරෙහිව එරට වැග්නර් කුලී හමුදාව ආරම්භ කළ කැරැල්ල පසුබැස ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෙටින් (26) ආරම්භ වන සතියේ කොළඹ රැඳී සිටින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය,