LPL තීරණාත්මක තරගයක් අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය (PLAY-OFF තරඟය) අද (19) පැවැත්වීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය (PLAY-OFF තරඟය) අද (19) පැවැත්වීමට නියමිතයි.
කතෝලිකයන්ගේ පූජනීය මංගල්‍යයක් දේශපාලන කතාවක් කිරීමට යොදා ගැනීම ගැන ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක්වී සිටී.
රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය පියවීම සඳහා සියලු පහසුකම් ලබා දී හෝ විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට සූදානම් බව සෙඛ්‍ය අමාත්‍යංශය පවසයි.
'ලංකාදීප' පුවත්පතේ කර්තෘ කාන්චන දසනායක ගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත.
වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජිකාවක හා 'මිපුර' වෙබ් අඩවියේ සම කර්තෘ
අයථා පරිදි මෙරට ධනය උගන්ඩාව, සීෂෙල්ස් වැනි රටවලට රැගෙන යාම ගැන කතාබහ පවතින්නේ
මේ දිනවල යුද හමුදාවට එරෙහිව මාධ්‍ය වාර්තා පළවීම හේතුවෙන් ඒවා සමනය කර ගැනීමේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් එම පක්ෂයේ සංවත්සර උත්සවය
පළාත් සභා අහෝසි කල යුතු බව පවසන එක්සත් මහජන පක්ෂය (UPP) , කෙසේවුවද ඒකීය රාජ්‍යයක් තුල
බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සඳහන් කරයි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව