'කොට උඩ ගිය' වැඩ 200ක් යළි අරඹනවා
විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි
විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද (15) පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී
ඉදිරි මාස හය තුළ රටේ අපරාධ මර්දනය කර විශාල වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත්,
බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ
යුද අපරාධ ඇතුළු කල් ගිය බරපතල මානව හිමිකම් උල්ලංඝනය මෙන්ම අදටත් අඛණ්ඩව
යුද්ධය නිමා වීමත් සමග ශ්‍රී ලංකා යුද හමුදාවට බාර දුන් නෑසියන්ට අත් වු ඉරණම හෙලි කරන ලෙස බලකරමින් වන්නියේ දී විරෝධතා දියත් කළ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ශෝක දිනයක් ලෙසින් සමරා තිබේ.
අද (14) මධ්‍යම රාත්‍රීයේ දී ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වසරේ ඉකුත් මාස එකොළහ ඇතුළත මෙරට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් පවරාගෙන