ගොඩහේවා නිදොස්කොට නිදහස්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහි නඩුවකින්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහි නඩුවකින්
මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය අවසන් කිරීම සඳහා සියලුම පොලිස් නිලධාරීන් කැපවීමෙන් යුතුව වැඩකිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර සිටින මහජන ආරක්ෂක අමාත්‍යවරයා, එවැනි අපරාධකරයින්ගේ මිල මුදලට යටවුවහොත් එහි සාපය සිය දරුවන් පිටින් වුව යාහැකි බව කියා සිටියි.
සිය සැමියා පැහැරගෙන මරා දැමූ අපරාධකරුවන්ට එරෙහිව කාලි මෑණියන් ඉදිරියේ ශාප කිරීමෙන් වසරක් ගතවීමටත් පෙරාතුව ගෝඨාභය රාජපක්ෂ පාලනය බිඳ වැටුණ බව,
මෙරටට විශාල ලෙස ආදායම් ලබාගත හැකි අමාත්‍යාංශයක් ලෙස වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ඉදිරියට මෙහෙයවන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි අවධාරණය කර සිටියි.
ඇන්ටිජන් වංචාවක් සම්බන්ධයෙන් තමාට එරෙහිව සිදුකල ප්‍රකාශයන් පිළිබඳව විවෘත සංවාදයකට එන්නැයි ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර විසින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලා සිටියි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයකු හෝ සාමාජිකාවක් ඉල්ලා අස් වීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ වැඩකටයුතු කිසිඳු ලෙසකින් අඩපන වන්නේ නැතැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති සහ මැතිවරණ සීමා
සමගි ජනබලවේගයේ නායකයින් තමාව රැවටීමට ලක් කළ බව බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් චෝදනා කරයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී ඇත.
මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණයට අදාලව අද (25) පස්වරුවේ අනුරාධපුරයේදී පැවති
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය එච්.එම්.එම් රූමි
මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද? නැද්ද? යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කර සිටියි.