Day of Reckoning - වසරේ දැවැන්තම බොක්සිං සටන් රාත්‍රිය අද
මේ වසරේදී මහත් ආශාවෙන් බලාපොරොත්තුව සිටි බොක්සිං තරග වැඩසටහන වන Day of Reckoning අද දෙසැම්බර් 23 රාත්‍රියේ රියාද්
මේ වසරේදී මහත් ආශාවෙන් බලාපොරොත්තුව සිටි බොක්සිං තරග වැඩසටහන වන Day of Reckoning අද දෙසැම්බර් 23 රාත්‍රියේ රියාද්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය අවසර ලබාදී තිබේ.
හොඳ තත්ත්වයේ කෘතිම තණතිල්ලක් නොමැති වීම ශ්‍රී ලංකා හොකී ක්‍රීඩා ක්ෂේත්රයට දිගු කලක් තිස්සේ තිබෙන ලොකු අඩුපාඩුවක්.
ලෝක කුසලානය හිමිකර ගෙන සිටින එංගලන්තය හෝ ගෝලීය ක්‍රිකට් දැවැන්තයින් වන
චීන බේස්බෝල් පුහුණු කඳවුරක ප්‍රධාන උපදේශකවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක් පත්ව සිටිනවා.
ඉන්දියාව ට එරෙහිව පැවති 2023 ICC ලෝක කුසලාන අවසාන තරගයේ වීරයා බවට පත්වූ
2024 වසරේ දී පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද
ශ්‍රී ලංකා එක්දින පිලේ කායකයා ලෙස ජ්‍යෙෂ්ඨ පිතිකරු කුසල් මෙන්ඩිස් ද, විස්සයි20 පිලේ නායකයා ලෙස
ලිවපූල් කණ්ඩායමට ක්‍රීඩා කරන මොහමඩ් සලා ලබන වසරේ තරගාවලිය සඳහා මිලදී ගැනීමට
ලොව දැවැන්තම K -1 තරගාවලියක් වන King of Kings ( KOK) World Series තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ කවිදු රසංජය (Kavindu “Phoenix” Rasanjaya) සමත් වුණා.