දෙමළ නායකයාගේ කැමැත්ත රනිල්ට පත්තු වුණ කොළ එළියක් ද?- (IF වීඩියෝවක්)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නායකයන් හමුවීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නායක සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කැමැත්ත පළ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නායකයන් හමුවීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නායක සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කැමැත්ත පළ
සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැති බවත්, එම පක්ෂය අද සට්ටම්බිරාළට
''අපි දේශපාලන බලය අත්කර ගන්නවා යනු අවසානය නොවේ, මේ රට ගොඩනැගීමේ ආරම්භයයි''
ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් යාපනය, නෙල්ලිඅඩි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස්
ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්වන බවට ආණ්ඩුව විසින් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමේ
ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
''අපි ඔබට දෙන්නේ සහනාධාර නෙමෙයි, ප්රාග්ධනය. මේ ශ්‍රී ලාංකික කාන්තාව දිදුලන චරිතයක් බවට පත් කරනවා'' යයි 'මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර "ලිය බල" කාන්තා සමුළුව අමතමින් ඊයේ (09) පැවසීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වන, එක්සත් ජාතික පක්ෂයේ පළමු මහජන රැළිය අද (10) පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රිවරු අතුරින් එකසිය හැට දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරාපත් කර ගත හැකි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සූදානම් වේ.
කතානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මෙම මස 19 වැනි දින විවාදයට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට,