එක්දින තරගයෙන් රාජකීයන්ට කඩුලු 04ක ජයක්
කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති 48 වැනි මස්ටැංග්ස් කුසලාන වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක්

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති 48 වැනි මස්ටැංග්ස් කුසලාන වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක්
සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා පන්දුවාර 20 තරගාවලියේ ඊයේ (14) පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
හිටපු ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ස්ටුඅර්ට් මැක්ගිල් (Stuart MacGill) කොකේන් මත්ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලියකට සහභාගි වූ බවට
කලාතුරෙකින් සිදුවන අවලංගු කළ පෙනල්ටියක් නිසා පාපන්දු ලෝකයේ මතභේදයක් හටගෙන තිබෙනවා.
දූෂණ වංචා නඩුවක් සඳහා දිල්ලි පොලිසියට අවශ්‍යව සිටින රටෙන් පලාගිය ඉන්දියානු ව්‍යාපාරික ලලීට් මෝඩි (Lalit Modi) ට වැනුආටු (Vanuatu)
‘දකුණු ආසියාවේ පාපන්දු ලෝක කුසලානය’ ලෙසින් හැඳින්වෙන දකුණු ආසියානු (සාෆ්) පාපන්දු ශූරතාවලියේ 2025 වසරේ සත්කාරකත්වය
ආජන්ටිනාවේ උසාවියක ඊයේ පාපන්දු සිංදු ඇසුනා. 10 අංකය මුද්‍රණය කර තිබූ ජාතික පාපන්දු කණ්ඩායමේ ජර්සි පැළඳ ගත් ආජන්ටිනා පාපන්දු ක්‍රීඩා ලෝලීන් එසේ ගී ගැයුවේ ඔවුන්ගේ අසහාය වීරයා වූ ඩිඑගෝ මැරඩෝනා සිහිකරමින්.
එංගලන්තයේ අද ඇරඹෙන චෙල්ටනම් තුරඟ තරග මංගල්‍යයට (Cheltenham Festival) සහභාගි වන රේස් ඔට්ටු අල්ලන්නන්ට ඇති තරම්
මෙවර චැම්පියන්ස් කුසලානය දිනා ගත් ඉන්දියාව ට ඔවුන්ගේ සියලු තරග ඩුබායි හි ක්‍රීඩා කිරීමෙන් ලොකු වාසියක් අත්වූ බව ක්‍රිකට් ක්ෂේත්රයේ දැවැන්ත කතිකාවක් වී තිබුණා.
තමන් විසින්ම පනවන ලද කොන්දේසි වලින් උපරිම ප්‍රයෝජන ගත් ඉන්දියානුවෝ තුන්වැනි වතාවටත් ශූරයන්ගේ කුසලානයට හිමිකම් කීහ.