කලීෆ් හා ලින් බොක්සිං ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් වරම් දුන් IOCයට එරෙහිව IBA නඩු මගට
අමෙරිකානු ක්‍රීඩාවේ කාන්තා අංශයේ තරග කිරීම සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ

අමෙරිකානු ක්‍රීඩාවේ කාන්තා අංශයේ තරග කිරීම සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ
ඔස්ට්‍රේලියාව ට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩංගණයේ අද පැවති පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ හුදෙකලා පිතිහරඹයක නිරත වූ නායක
අයර්ලන්තය ට එරෙහිව බුලවෙයියෝ නුවර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නායක ක්‍රෙග් අර්වින් (Craig Ervine) පවුලේ හදිසි කටයුත්තක්
අයර්ලන්තයේ බොක්සිං ක්‍රීඩක ජෝන් කූනි (John Cooney)ගේ මරණයෙන් බොක්සිං ප්‍රජාව මහත් කම්පනයට පත්ව සිටිනවා.
ස්වදේශික ජිම්නාස්ටික්ස් ක්‍රීඩිකාවකට පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා උපකාර කරමින් තරග ලකුණු වෙනස් කළ
වයසට අභියෝග කරමින් නිරන්තරයෙන් ඉතිහාසය අලුතින් ලියමින් සිටින සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ 40 වැනි වියේ පසුවන්නෙකු
ජීවතුන් අතර සිටියා නම් පසුගිය පෙබරවාරි 6 වැනිදා 80 වැනි උපන්දිනය සැමරීමට සිටි බොබ් මාලි ට පාපන්දුව සමග තිබුණේ සුන්දර ආදර
ගෝලීය පාපන්දුවේ සුපිරි තරුවක් වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ 40 වැනි උපන්දිනයේදී අඩි 12ක් (මීටර් 3.6) උස ලෝකඩ ප්‍රතිමාවක් අමෙරිකාවේ නිව්යෝක් නගරයේ ටයිම්ස් චතුරස්රයේදී නිරාවරණය කෙරුණා.
සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට ඔහුගේ 40 වැනි උපන්දිනය වෙනුවෙන් ලැබුනේ අනෙක් අයට සිහිනෙන් පමණක් දැකිය හැකි කේක්ගෙඩියක්. එය ඔහු සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ ක්‍රීඩා කරන අල්-නසර් ක්‍රීඩා සමාජයේ අතිවිශිෂ්ට නිර්මාණයක්.
ක්‍රිකට් ක්‍රීඩාවේ ඇෆ්ගනිස්තාන ලකුණ බවට පත්ව සිටින දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් විස්සයි20 ක්‍රිකට් ඉතිහාසය නැවත ලියමින් එම ක්‍රීඩාවේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටිනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළවෙනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ 1998 ජුනි 03 වැනිදා නවසීලන්තය සමගය.