බ්‍රසීල පරාජයේ තුවාලයට ආජන්ටිනා ජනපති ලුණු දමයි
කැනේරි දූපත්වල කහ කුරුල්ලන්ගේ වර්ණයෙන් යුත් ජනප්‍රිය බ්‍රසීල ජාතික පාපන්දු ක්‍රීඩා කමිසය වසර ගණනාවක සිට ලෝක කුසලාන සාර්ථකත්වය,

කැනේරි දූපත්වල කහ කුරුල්ලන්ගේ වර්ණයෙන් යුත් ජනප්‍රිය බ්‍රසීල ජාතික පාපන්දු ක්‍රීඩා කමිසය වසර ගණනාවක සිට ලෝක කුසලාන සාර්ථකත්වය,
ස්කී මත යාමේ ක්‍රීඩා (skiing) නිකේතන හෝටලයක ඇතිවූ ගින්නකින් ඔලිම්පික් ක්‍රීඩකයෙක් සහ ඔහුගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට සිහින දකිමින් සිටින ඉන්දියාව දැන් සිටම ඒ සඳහා ඉඩමක් වෙන්කර තිබෙන බවට
ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳව කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී....
ක්‍රීඩිකාවක් උපතින්ම කාන්තාවක්දැයි ස්ථිරව සොයා ගැනීම පිණිස කම්මුලේ පරීක්ෂණයක් හඳුන්වා දීමට ලෝක මලල ක්‍රීඩා පාලකයන් තීරණය කර තිබෙනවා.
උතුරු අමෙරිකාවේදී ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් සමුගැනීම මගින් 40 හැවිරිදි ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට ඔහුගේ රටේ පාපන්දු කණ්ඩායමේ වැඩි දියුණුවට දැවැන්ත තල්ලුවක් ලබා දිය හැකි බව සමහර පාපන්දු විශාරදයින්ගේ මතය වී තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රීඩා දිවියක වැඩිම ජයග්‍රහණ ලබා ගැනීමේ ගිනස් ලෝක වාර්තාව පෘතුගාලයේ සුපිරි පාපන්දුව තරුව වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට
ඉන්දියා ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා වාර්තාවක් සමකර තිබෙනවා. එහෙත් මේ වාර්තාව නොතිබුනා නම් කොතරම් හොඳ ද කියා ඔහු කල්පනා කරනවාට කිසිම සැකයක් නැහැ.
බොක්සිං හෙවිවේට් පුරාවෘත්තයක් වන ජෝර්ජ් ෆෝමන් (George Foreman) 76 වැනි වියේ පසුවෙමින් සිටියදී ඔහුගේ වර්ණවත් දිවිසැරිය නිමා කළා. ඔහු මිය ගියේ ඊයේ උදේ (අමෙරිකාවේ සිකුරදා රාත්‍රියේ).
කර්ස්ටී කවෙන්ට්‍රි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) මුල් පුටුවේ අසුන් ගැනීම පිළිබඳව රුසියාව බොහෝ සතුටු වනවා.
සිම්බාබ්වේ දේශයේ හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන කර්ස්ටී කවෙන්ට්‍රි (Kirsty Coventry) ඉතාම පහසුවෙන් හා වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් ජගත් ඔලිම්පික් කමිටුවේ (IOC) නව සභාපති ලෙස ඊයේ ග්රීසියේදී තේරී පත්වූයේ ගෝලීය ක්‍රීඩාව පාලනය කරන එදා මෙදා තුර පළමු කාන්තාව ලෙස ඉතිහාසය නිර්මාණය කරමින්.