ඡන්දෙට ප්‍රධාන පක්ෂ තුනේ බිල පමණක් බිලියන 72 පනී! ඡන්දය කල් දාන්න අලුත්ම පොයින්ට් එකක් !
පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ තුනට පමණක් රුපියල් බිලියන 72 ක අවම වියදමක් දරන්නට සිදුවන බැවින්
පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ තුනට පමණක් රුපියල් බිලියන 72 ක අවම වියදමක් දරන්නට සිදුවන බැවින්
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ වෙන් වෙන්ව තරග කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද (10) පැවැත්වේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (10) ආරම්භ වේ.
තමන්ට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසත්, අදාළ පුද්ගලයන්ට අවවාද කිරීම ප්‍රමාණවත් බවත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාග සහ වෙනත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සන්ධානගතව 'හෙලිකොප්ටරය' ලකුණින් යෝජිත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට
දළදා මාලිගාවට අපහස කලා යැයි චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙන් පසු
පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ පුරාණ ගල් කැටයම් සහිත සඳගල නැමැති
පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා
ආර්ථීක අහේනියෙන් ගොඩ ඒම සඳහා රාජ්‍ය දේපල විකුණා දැමීමට අර අඳින ශ්‍රී ලංකාවට ආධාර ලැබීම වලක්වා ඇත්තේ
රැඩිකල් සෙන්ටර් සාමූහිකය මගින් ටෙලිනාට්‍ය පිටපත් රචනය සඳහා වූ