ළමා මරණ නිසා ඉන්දුනීසියාවේ කැස්ස පැණි සමාගමක ලොක්කෙක්ට සිරදඬුවම්
ළමා මරණ 200කට වැඩි සංඛ්‍යාවකට වගකිවයුතු කැස්ස පැණියක් නිෂ්පාදිත ඉන්දුනීසියානු සමාගමක හිමිකරු සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට එරට අධිකරණයක් විසින් සිර දඬුවම් නියම කර තිබේ.
ළමා මරණ 200කට වැඩි සංඛ්‍යාවකට වගකිවයුතු කැස්ස පැණියක් නිෂ්පාදිත ඉන්දුනීසියානු සමාගමක හිමිකරු සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට එරට අධිකරණයක් විසින් සිර දඬුවම් නියම කර තිබේ.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ඉඩ සලසා දීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බව ඇමරිකානු ජනපති ජෝ බයිඩන් පවසයි.
ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ගාසා තිරයේ ජනාකීර්ණ සරණාගත කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ අණදෙන නිලධාරියෙක් මරා දැමුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කර යි.
අවවාදයයි: මෙම ලිපියේ අඩංගු කරුණු මඟින් ඇතැම් පාඨකයින් කම්පනයට පත්විය හැකි ය.
සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ගාසා තීරයේ යුද්ධයෙන් මරුමුවට පත්වී ඇති ළමුන්
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමින් අතර ගැටුම් වාර්තාකරණයේ නියැලුණු මාධ්‍යවේදීන් අවම වශයෙන් 31 දෙනකු මියගොස් ඇති බව
තිදෙනකු මියගොස්, පනස් දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ සිදු වූ පිපිරීම් මාලාවක් සම්බන්ධයෙන් එරට පොලිසිය විශේෂ මට්ටමේ විමර්ශනයක්
90 දශකයේදී ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ‘Friends’ ටෙලිකතා මාලාවේ චැන්ඩ්ලර් බිං(ග්) චරිතයට පණ පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වී තිබේ.
එම නීතිය අභියෝගයට ලක් කරමින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවක ගොනු කළ පෙත්සමකින් පසුව මෙම තීන්දුව ලබාදුනි
''කැනඩාවේ ජීවත් වෙන ඕනම කෙනෙකුට ලයිසන් එකක් අරගෙන
ගාසා තිරයේ කිසිදු ස්ථානයක් ආරක්ෂිත නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.