'පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා ගැනීමට අවසාන දිනයේත් පැය12ක් තිබ්බා' - (SIS හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක)
බ්‍රිතාන්‍ය 'චැනල් ෆෝ' නාලිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා අන්තර්ජාලයට මුදාහරිනු ලැබූ වීඩියෝ පටයත් සමඟ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධාකාරයේ සාකච්ඡා නිර්මාණය වී ඇත.