ලංකාව අනතුරක ද? භූකම්පනයෙන් බේරෙන හැටි ලාංකිකයන්ට දැනුම් දෙයි
ඉන්දියාවේ හිමාලය කඳු වැටිය ආශ්‍රිතව රික්ටර් මාපක 8ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවුවහොත් එහි බලපෑම් ශ්‍රී ලංකාවට ද දැනෙනු ඇතැයි භූ ගර්භ විද්‍යාව පිළිබඳ මෙරට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.