ලංකාව පරදා නවසීලන්තය අවසන් මොහොතේ නොසිතු ජයක් වාර්තා කරයි
සංචාරක ශ්රී ලංකා පිල සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු දෙකකින් ජය ගැනීමට නවසීලන්ත සමත් විය. ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී සිය ජයග්රාහණය වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමකි.