ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමේ සුදානමක් !
2022 ලෝක කුසලානයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කුසලා සරෝජිනී කමිටු වාර්තාව විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ කර තිබේ.
2022 ලෝක කුසලානයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කුසලා සරෝජිනී කමිටු වාර්තාව විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී
ක්‍රිකට් සහ පාපන්දු ඇතුළු සියලුම ක්‍රීඩාවන් සඳහා මහජනයාට වගකියන, විනිවිදභාවයෙන් යුත්
ආසියානු කුසලානය ජයග්‍රහණය කර මාස හතරක් ගත වෙමින් පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනස්කම් සිදුකිරීමට නියමිතව ඇති බවත් එහිදී වත්මන් සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කෙරෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ජාතික බැඩ්මින්ටන් තරග බිමේ පිට පිට දෙවැනි වරටත් ජාතික ශූරයා ලෙස කිරුළ පැලඳීමට බුවනෙක ගුණතිලක සමත් වූ අතර, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ 17 හැවිරිදි රනිත්මා ලියනගේ ජාතික බැඩ්මින්ටන් ශූරිය ලෙස අභිෂේක ලැබීමට සමත් වූවාය.
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය යටතේ ඊයේ (22 වැනිදා) ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 33-27 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තේරීපත්වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලය
පසුගියදා ඕස්ට්‍රේලියාවේ දී අවසන් වු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට
අවසන් වරට පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය සහ ඊට අදාල සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති අණින් සිදු කෙරුණු විමර්ශනයට අදාල වාර්තාව තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැතැයි එහි සභාපති ශම්මි සිල්වා පවසයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම හෙට දින (19) තෙක් අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම