අලුත් මැතිවරණ දිනය හෙට ප්‍රකාශයට !
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ඇතුළු මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මැතිවරණ කොමිසම හෙට (03) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ඇතුළු මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මැතිවරණ කොමිසම හෙට (03) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත.
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය යළි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
කෝවීඩ් ගෝලීය වසංගත තත්වයෙන් පසු චීනයේ ගුවැන්ශෝ හි සිට පැමිණි පලමු චීන ජාතික සංචාරකයන් පිරිස රැගත් ශ්‍රීලන්කන් ගුවන් යානය ඊයේ (01) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා විසින් අවධාරණය කර සිටියි.
මේ රටේ සෑම අම්මා, තාත්තා කෙනෙක්ගේ දරුවා අපේම දරුවෙක් ලෙස රැකබලාගෙන, හොඳ අධ්‍යාපනයක් ලබාදී,
නව විදුලි ජනන බලාගාර ක්‍රියාත්මක කිරිමේ ප්‍රගතිය සැලකිය යුතු ලෙස පහත වැටිම නිසා 2021 වර්ෂයේ දි
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය පැවැත්වූ විරෝධතාවයට
වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට සම්බන්ධ සාමාජිකයෝ අද (මාර්තු 01වැනිදා ) රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල හා විරෝධතාවල නිරතවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (01) අතුරු තහනම් නියෝගයක්
බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට වැඩවර්ජනය හේතුවෙන් බාධා පැමිණෙන්නේ නම් පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීම සඳහා අවසර දීමට අමාත්‍යංශ, දෙපාර්තමේන්තු