සරසවි ආචාර්යවරුන් වසර 10කදී කෝටි 800ක් ගිලලා!
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා පසුගිය වසර දහය ඇතුළත අධ්‍යන දීමනා වශයෙන් රුපියල් කෝටි අටසියයක් පමණ ගෙවා ඇති බව වාර්තා වේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා පසුගිය වසර දහය ඇතුළත අධ්‍යන දීමනා වශයෙන් රුපියල් කෝටි අටසියයක් පමණ ගෙවා ඇති බව වාර්තා වේ.
දෙමල විමුක්ති සාමාජිකයන් ඇතුළු යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත භාර වූවන්ට අත්වු ඉරණම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වගකිය යුතු බව අධිකරණය යළිත් වරක් අවධාරණය කර කර තිබේ.
අධිකරණ නියෝග නොතකා ජාතික ජනබවේලය විසින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව නීතීවේදීන් පවසති.
උතුරේ හමුදා කඳවුරක් සමීපයේ යුද හමුදාව විසින් බෞද්ධයන් නැති පළාතක අලුතින් සවිකළ බුදු පිළිමයක් ප්‍රදේශවාසී ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගෙන තිබේ.
තෙල් සේවකයන් වසරකට රුපියල් කෝටි තුන්සීය පනහකට අධික මුදලක් අනවශ්‍ය පරිදි අතිකාල දීමනා
තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන අවධාරණය කර සිටියි.
"විරෝධය කොළඹට" යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබු විරෝධතාවයට එල්ල වු ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
ඉන්දියාවේ හිමාලය කඳු වැටිය ආශ්‍රිතව රික්ටර් මාපක 8ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවුවහොත් එහි බලපෑම් ශ්‍රී ලංකාවට ද දැනෙනු ඇතැයි භූ ගර්භ විද්‍යාව පිළිබඳ මෙරට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.
මැතිවරණ සීමා නිර්ණයට අදාළ අවසන් වාර්තාව මාර්තු මස අවසන් දිනයට පෙර ලබා දිය හැකි බවත්, එම සීමා නීර්ණයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් කල් දමන ලද පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සියල්ල අවලංගු කළ යුතු බවත් මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
යෝජිත පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවට එරෙහිව කොළඹදී අද විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ජාතික ජනබලවේගය පවසයි. ඒ, පස්වරු 2.30 ට විහාරමහා දේවි උද්යානයේදීය.