පැපුවා නිව් ගිනියාවේ කැරැල්ලක් : පුද්ගලයින් 8 දෙනකු මියයයි
පැපුවා නිව් ගිනියාවේ පෝට් මොස්බි අගනුවර ඇතිවූ කැරලි කෝලහාල නිසා අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනකු මියගොස් තිබේ.
පැපුවා නිව් ගිනියාවේ පෝට් මොස්බි අගනුවර ඇතිවූ කැරලි කෝලහාල නිසා අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනකු මියගොස් තිබේ.
ඉක්වදෝරයේ රූපවාහිනී ආයතනයක සජීවී ප්රවෘත්ති විකාශයක් අතරතුර එම මැදිරියට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවෝ පිරිසක් බියට පත් කාර්ය මණ්ඩලයට තර්ජනය කර තිබේ.
එම්මානුවෙල් මැක්රොන් නව රජයක් සමඟින් සිය ජනාධිපති ධුරය යළි පණ ගැන්වීමේ අරමුණින්
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක
ඉන්දියාව සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් අවමන්සහගත ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරුන්
සුප්‍රසිද්ධ ගායක රොඩ් ස්ටුවර්ට් (Rod Stewart) ඔහුගේ ත්‍යාගවන්ත බව තවදුරටත් ප්‍රදර්ශනය කරමින්
බංගලාදේශයේ ඩකා අගනුවරින් පිටත පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළුව අවම වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන 14ක් ගිනිබත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ දී ජපන් ගුවන් සේවයට අයත් ජෙට් යානයක් එරට වෙරළාරක්ෂක බලකායට අයත් ගුවන්
ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව නව වසර සඳහා ජනතාව අමතමින් පැවසුවා ය.
ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත විය.
නත්තල් සමයට ආවේණික ලොව වඩාත් ජනප්‍රිය සිනමාපටයක් වන 'හෝම් අලෝන්' සිනමා පටය අනුසාරයෙන් වීඩියෝවක් සකස් කර නිකුත් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් කටයුතු කර තිබේ.