සිරි ලංකා කිරිකට් සහ ඩොලර් ගෝනි ගැණීම - (කුසල් පෙරේරා)
“මට අවශ්‍ය ක්‍රිකට් ගොඩ දාන්න. අයි.සී.සී එකත් බලාගෙන ඉන්නේ. චිත්රසිරි කමිටු වාර්තාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ.”
“මට අවශ්‍ය ක්‍රිකට් ගොඩ දාන්න. අයි.සී.සී එකත් බලාගෙන ඉන්නේ. චිත්රසිරි කමිටු වාර්තාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ.”
මේ දිනවල සිරි ලංකාවේ හැමතැනම පන්දම්ය. ඒ රටපුරා පෙරහර කෙරෙන නිසා හෙම නොවේ. වැඩි වූ විදුලි බිලට ජනතා විරෝධය පෑම සඳහාය.
“ක්‍රිකට් කියන්නේ අපට ආගමක්” යැයි කියන ලබ්ධිකයන්ගේ මානසිකත්වය කුමක්ද? දෙපිළ බෙදී බෝලයකට පහර දී ඒ බෝලය පසුපස දුවන අතිශය විහිළුසහගත සෙල්ලමක් කෙනෙකුගේ “ආගම” බවට පත්වන්නේ කෙසේ ද?
මගේ ළමා කාලයේ සමීප මිතුරෙකුගේ පියා කී විස්තරාත්මක කතාවක් මට මැතක මතක් වුණේ
1972 දී ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් චීන සංචාරයක නිරත වීමට සහ චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භයට මුල පිරීමට හේතු වූයේ
(“අපට සිහිනයක් තිබේ” සාමුහිකය ඔක්තෝබර් 27 දා ගාල්ලේ සංවිධානය කළ ගාලු පුරවැසි සභාව හමුවේ කළ කතාව ඇසුරෙනි )
ලෝකයේ පතරංගම නත්තල් ගස හදා ගිනස් ලෝක වාර්තාවක් වෙත ළඟා වෙමින් සිටි අර්ජුන රණතුංග වඩා ජනප්‍රිය චරිතයක් වූයේ 1996 වසරේ සීමිත ඕවර ලෝක ක්‍රිකට්
සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන
"මීට අවුරුදු කීපයකට කලින්, ඒ කියන්නෙ 2017 දි විතර මම මගේ යාලුවො කීපදෙනෙක් එක්ක කොළඹ ඇවිත් ආපහු මගේ ගම වුණු ඇල්පිටියට යමින් හිටියෙ.
දැන් ජනප්‍රිය දේශපාලන සංවාද තලය තුළ ඉදිරියට පැමිණ තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයක් පිළිබඳ මාතෘකාවය.
අවුරුදු විස්සකට තිහකට කලින් සිට රටේ සමාජ-ආර්ථික හා දේශපාලන දේහය වෙළා ගෙන වැඩුණු මේ අර්බුදය ගැන කතා පටන් ගත්තේ කොවිඩ්-19 වසංගතයට එය සින්නකර,