‘නේවාසික රොගීන්ට ප්‍රණීත ආහාර වේලක්’ ව්‍යාපෘතිය අරඹයි
ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ යෝජනාවකට අනුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීම ද සහිතව වෙනත් බාහිර
ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ යෝජනාවකට අනුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීම ද සහිතව වෙනත් බාහිර
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
රුසියානු හමුදාවට බැඳී යුද බිමට ගිය ශ්‍රී ලාංකික සෙබළුන් 500ක් පමණ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සහ කරන අතරවාරයේ, තවත් දහසක පමණ පිරිසක් දිගටම යුද බිමේ රැඳී සිටින බව විශ්වාස කෙරෙනවා.
රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට රජය තීරණය කර තිබේ.
ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.
• ජාති, ආගම්, කුළ, මළ භේද වලින් තොර රටක් තැනිය හැක්කේ අධ්‍යාපනයෙන් පමණයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) දිවුරුම්දීමට නියමිතව තිබේ.
මා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ මටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්රාසජනක බව හිටපු ජනාධිපතිනී
ජාත්‍යන්තර මුහුදේ අසාධ්‍යව සිටි ධීවරයන් 6 දෙනාගෙන් 5 දෙනකු මියගොස් ඇති අතර අනෙක් ධීවරයා බේරාගැනීම සදහා නාවික හමුදාවේ
රටේ රුපියල් හා ඩොලර් හිඟයක් ඇති තත්ත්වය තුළ අනීතික ක්‍රියාවලියට සම්බන්ධ සියලුම ආණ්ඩුකාරවරුන්ට සමගි ජන බලවේග
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගනු ලැබූ සෑම තීන්දුවක්ම ගෙන තිබෙන්නේ