නොකියා හුන් බොහෝ දේ කොඳුරන්න.. ආශාවට භාෂාවක් දෙන්න. ශෘංගාර වෙනුවෙන් 09 වෙනිදා වෙන් කරන්න
ආශාව කියන්නෙ අවශ්‍යතාවයක් නෙමෙයි. අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න පුළුවන්. බඩගින්නක් නිවාදමන්න පුළුවන්. පිපාසයක් සංසිඳුවන්න පුළුවන්.

ආශාව කියන්නෙ අවශ්‍යතාවයක් නෙමෙයි. අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න පුළුවන්. බඩගින්නක් නිවාදමන්න පුළුවන්. පිපාසයක් සංසිඳුවන්න පුළුවන්.
අප මිත්‍ර චින්තන ධර්මදාස මහතාගේ ශෘංගාර(The Language of Desire) නවතම සඟරාවේ පළමු කලාපය (Volume 1, Issue 1 June 2026) ඉදිරියේ නිකුත් වෙනව. එහි ඇතුළත් බුදුදහම සහ ශෘංගාරය පිළිබඳ මගේ ලිපිය සඳහා පදනම් වූ මූලික නිමිත්ත සහ අදහස මන් හිතුව සටහන් කරන එක හොදයි කියල.
ශෘංගාර ඉරොතික සඟරාව 09 වෙනිදා නිදහස් වෙනවා. ඒක ලංකාවෙ මුද්‍රිත සාහිත්‍යයේ වෙනස් පිටුවක් පෙරලාවි. කියවන දකින අන්තර්ගතයෙන් වගේම ඇගිලි තුඩුවලට දැනෙන ස්පර්ශයෙන් පවා වෙනසක් කරන්නයි අපේ වෑයම.