දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය
මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඊයේ (28) සවස අවසන් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමතව තිබේ.
මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඊයේ (28) සවස අවසන් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමතව තිබේ.
ජපානයේ, නරීටා බලා ඊයේ (ජූනි 28) රාත්‍රී 07.50ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර්බස් A330-300 යානයක් ආපසු ගොඩබැස්වීමට නියමුවන් කටයුතු කර තිබේ.
රජයේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) හා ජාතික රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය නාළිකා දෙකෙහි සභාපතිවරුන් ඉල්ලා අස්වී ඇති අතර ඒ වෙනුවට අලුත් සභාපතිවරු දෙදෙනෙකු පත් කිරීමට නියමිතව ඇතැයි
සම්මානිත ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ද වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ.
ලංකා සතොස ආයතනය 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් කෝටි 1500 ක පාඩුවක් ලබා තිබූ බව
ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවාවන් හි පවතින නියමුවන්ගේ හිඟයට පිළියමක් වශයෙන් විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීම සඳහා
ජනතාවගේ තැන්පතු වලට අත තියන්න කිසිවකුටවත් හැකියාවක් නැතැයි ජනාධිපති උපදේශක එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින, මාවුස්සාකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටසක්, එම ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමට දිගුකාලීන බදු පදනම මත ලබාදීමට රජය
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.
අමාත්‍ය මණ්ඩල විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව ඇත.