'රනිල් ආර්ථිකේ හදන කොට අපි මැරිල තියේවි' -(Sandeshaya by Saroj වීඩියෝවක්)
කටුකුරුන්දේ, ගල්ලැස්ස ප්‍රාථමික විද්‍යාලෙට අපි යනකොට අම්මල තිස් දෙනෙක් විතර ගේට්ටුව ළඟ රැස් වෙලා හිටිය.
කටුකුරුන්දේ, ගල්ලැස්ස ප්‍රාථමික විද්‍යාලෙට අපි යනකොට අම්මල තිස් දෙනෙක් විතර ගේට්ටුව ළඟ රැස් වෙලා හිටිය.
මැතිවරණ කොමිසමේ අතිකාල දීමනා වෙනුවෙන් මේ වසරේ පසුගිය කාලයට පමණක් රුපියල් කෝටි හයකට අධික මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතැයි 'මව්බිම' පුවත්පත වාර්තා කරයි.
ජනතාව මුහුණපා සිටින ගැටළු ගණනාවකට විසදුම් ඉල්ලා හෙට (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එකඟ වුවද අඛණ්ඩ වැඩවර්ජනයක් සදහා මේ මොහොතේ එකඟ නොවන බව ජාතික
මැඩගස්කරයේ සිට මෙරටට පිටුවහල් කිරීමට නියමිත නදුන් චින්තක වික්‍රමරත්නගේ පියා විසින්
වසර ගණනාවක් තිස්සේ වන්නි වාසි හින්දු බැතිමතුන් පිරිසක වන්දනාවට පාත්‍ර වු පර්වතයක් කඩා බිඳ දැමීම සදහා
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා
අද රාත්‍රියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සදහා සහභාගිවන ලෙස වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුවට
පාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (මාර්තු 13 වැනිදා) දින නියම කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
තෙළිඟු භාෂාවෙන් (නිර්මාණය වූ) ජනප්‍රිය RRR චිත්‍රපටයේ එන 'නාටු නාටු' ගීතය ඉතිහාසයට එක්වුයේ ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය චිත්‍රපට ගීතය බවට පත්වෙමිනි.
ඉදිරිපත් කර ඇති නව මහ බැංකු පනත ජනතා පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමේ උත්සාහයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.