පෙට්රල් ෂෙඩ් 450 පෞද්ගලික සමාගම් තුනකට විකිණීමේ ප්රීතිය සමරමු ! - (ශාන්ත ජයරත්න)
IMF ණය ලැබූ සතුට සැමරූ අපි තෙල් පිරවුම් හල් හාරසිය පනහක් සමාගම් තුනකට විකිණීමේ ප්රීතිය සමරන්නේ නැත්තේ ඇයි? අපිට ඩොලර් ටිකක් ලැබෙන නිසා ජයපැන් බොමු නොවැ මා ප්රිය මිතුරනි !!