'ප්රවෘත්ති' යනු ඇත්ත ද, බොරු ද, මවාපෑම් ද...? -(ජයසිරි අලවත්ත)
කිසියම් මාධ්‍ය ආයතනයක් තමන් වෙත ලැබෙන ප්රවෘත්ති ඒ ආකාරයෙන් ම වාර්තා කිරීම, සොයා ගොස් විමසා ආයතනය මගින් ම වාර්තා කරනු ලැබීම සහ එක් එක් දේශපාලන ව්‍යෘපෘති වෙනුවෙන් ප්රවෘත්ති මවා වාර්තා කිරීම යන ක්‍රම තුනට ම අයත් ප්රවෘත්ති අපිට: කියවන්නට, අසන්නට සහ නරඹන්නට ලැබෙනවා.