සිඩ්නි සම්මාන උළෙලේ සම්මාන 4ක් දිනූ The Jungle and the Sea ගැන නදී කම්මැල්ලවීර සමග කතාබහක්
Sydney Theatre Awards යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වේදිකා නාට්‍ය සම්මාන උළෙල ලෙස සැලකේ.
අතුරුදන් වූ බළලෙකු ආපසු නිවසට පැමිණෙන සංවේදී අවස්ථාව
අතුරුදන් වූ සිය බළලෙකු ආපසු නිවසට පැමිණ හිමිකාරිය සමග යළි එක්වන මොහොතේ සංවේදී දර්ශන, නිවෙසේ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබේ.
ඔස්කාර් සම්මාන 2023: හොඳම ගීතයට RRR චිත්‍රපටයේ 'නාටු නාටු' යෝජනා වෙයි
තෙළිඟු බසින් තිරගතවූ ජනප්‍රිය චිත්‍රපටයක් වන RRRහි 'නාටු නාටු' ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම මුල් ගීතය (Best Original Song) සඳහා වූ නිර්දේශිත නාම අතරට එකතු වී තිබේ.
පඨාන්: ෂාරුක් ඛාන්ගේ පුනරාගමනය සටහන් කරයි ද?
ලබන සතියේ තිරගතවීමට නියමිත බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන 'පඨාන්' පසුගිය සති කිහිපය තිස්සේ ඉන්දියාවේ ප්‍රධාන සිරස්තලයක් බවට පත් වෙමින් තිබේ.
ලක්දිව මුහුදු වැද්දෝ : ප්‍රථම සමාජ මාධ්‍ය හෙලිදරව්ව (කිංස්ලිගේ වැඩක්)
දශක තුනකට ආසන්න කාලයක් පුරා තම උපන් බිමේ දී අප්‍රකට කුඩා ජන කොට්ඨාශයක් ලෙස ඌනනය වන ලංකාවේ වෙරළබඩ වැදි ජනතාව පිළිබඳ ඉතිහාසය සොයා යන්නකුට, ඔවුන් පිළිබඳව ලැබෙන අතීත වාර්තා ප්‍රමාණය ස්වල්පයකි.
ගජමෑන් : ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය අද සිට රිදී තිරයේ
මෙරට ජනප්‍රිය පුවත් පත් කාටූන් චරිතයක් වූ ගජමෑන් ඇසුරෙන් නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය අද (20) සිට ප්‍රේක්ෂකයාට දැකගැනීමට අවස්ථාව උදාවෙයි.
ස්ත්‍රියගේ සාරය පුරුෂ ෆැන්ටසියක් ද? සුමිත්‍රා ගේ සිනමාව දීප්ති ගේ ඇසින්
ආශාව යන්න මෙරට වැඩියෙන්ම ආඛ්‍යාන ගත කර ඇති සිනමාකරුවන් දෙදෙනා වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් බව දිප්ති කුමාර ගුණරත්න පවසයි.
වාරණයට ලක්වූ ප්‍රථම සිංහල සාහිත්‍ය කෘතිය කුමක් ද? - (ජයසිරි අලවත්ත)
ප්‍රථම සිංහල නවකතාව කුමක්දැයි කිසිවකු කිසිවකුගෙන් විමසුව හොත් බහුතරයකගෙන් එක පැහැර ලැබෙන පිළිතුර වන්නේ සයිමන් සිල්වා විසින් රචිත ‘‘මීනා’’ නවකතාව යන්න ය.
විශ්ව රූ රැජින අමෙරිකාවෙන්
71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී පෙරේදා (14) පැවැත්වුණි.
ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක සිනමා සංගීතය උඩු යටිකුරු කරයි
ලෝක සිනමාවේ ඉහළම පෙළේ සම්මාන උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ ප්‍රධානම සම්මානයක් දිනා ගැනීමට ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක් වන ආර් ආර් ආර් චිත්‍රපටය සමත් වී තිබෙනවා.