ඇතෙකුට පෙම් බැඳි සාරමාරු ලේකම් ආලෝක - (වායාම 37 - සුජිත් අක්කරවත්ත)
වැව් විල්ලුවක් පසුකර ගිය ඔහු දුටුවේ මිදෙල්ල යායකි. වැව්නියා මහ වනයේ මිනිස් පහසක් තිබූ එකම බිම එතනය. ඒ මිදෙල්ල යාය පසුකර පැමිණි සාරමාරු ලේකම් ආලෝක දුටුවේ මිදෙල්ල යාය මැද කුඩා වන ගමකී.