ප්රරසන්න ගේ 'පැරඩයිස්' සිනමා පටයට ජාත්‍යාන්තර සම්මානයක්
දකුණු කොරියාවේ බුසාන් නගරයේදී අවසන් වූ ‘‘බුසාන් අන්තර් ජාතික සිනමා උළෙලේදී‘‘ ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා
දකුණු කොරියාවේ බුසාන් නගරයේදී අවසන් වූ ‘‘බුසාන් අන්තර් ජාතික සිනමා උළෙලේදී‘‘ ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා
තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටි හැටියෙ හයිය ගස්වලපවා මුදුන් හොළවමින්. තද කොළ පාට කොළත් බිම
"නවකතාකාරයෙකුට වැකේෂන් නෑනෙ. අපි හැමවෙලේම ලියමින් ඉන්නෙ නැති බව ඇත්ත.
ඉතිහාසයේ නරකම අවුරුදුවල හොඳම මතක ශේෂ වෙන එක වාසනාවක්ද අවාසනාවක්ද කියල තේරුම් ගන්න අමාරුයි.
ඉන්දියාවේ අධ්‍යාපනය හදාරන ලද ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ සිතුවම් ප්‍රදර්ශනයක් වන “චිත්රලේඛා” සිතුවම් දැක්මේ අවසන් දිනය
"කෙල්ල මැරෙන්න ඇද්ද?"
යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය ලෙස හඳුන්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ 9 වැන්න සඳහා ඇතුලත් වීමට අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ.
ලාංකීය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන, නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ ''Minarets'' වාර්තා චිත්‍රපටයේ ප්‍රදර්ශන කාලය දීර්ඝ කර තිබේ.
සමස්ත ප්‍රබන්ධ කලාව ම ගත් විට (කවි, ගීත, නවකතා, කෙටිකතා, සිනමා නිර්මාණ, රුපවාහිනී නිර්මාණ, වේදිකා නාට්‍ය) ප්‍රබන්ධ කරන පාර්ශ්වය සහ අදාළ ප්‍රබන්ධය රසවිඳින පාර්ශ්වය අතර සමපාතිත්වයක්
නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස නෝර්වීජියානු ලේඛක, නාට්‍ය රචක සහ කවියෙකු වන යෝන් ෆොස්සේ නම් කර තිබේ.
සම්මානිත නාට්‍යවේදී රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "2019 ජූලි මාසේ දවසක්" ඔක්තෝබර් 14 වැනිදා මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.