ලංකාවේ දේශපාලන සංස්කෘතිය සහ සාක්ෂරතාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මැතිවරණ උන්මාදය කෙතෙක් ද යත් ව්‍යවස්ථාදායක සභාවෙන් ස්වාධීන කොමිෂන්වලට කරන නව පත්වීම ද ඩීල් ලෙස හැඳින්වේ.
මැතිවරණ උන්මාදය කෙතෙක් ද යත් ව්‍යවස්ථාදායක සභාවෙන් ස්වාධීන කොමිෂන්වලට කරන නව පත්වීම ද ඩීල් ලෙස හැඳින්වේ.
75 වන නිදහස් දවස සමරන්න එපා කියල සෝෂල් මීඩියාවල ලොකු රැල්ලක් යනවා. සමහරුන්ට අනුව අපිට නිදහසක් නැති නිසා සැමරුමක් අනවශ්‍යයි. සමහරුන්ට අනුව අපි මේ වැටිලා ඉන්න තත්වෙ හැටියට මෙහෙම සැමරුම් අනුචිතයි
(ආචාර්ය අතුලසිරි සමරකෝන් ගේ ''බර අවි සහ පුස් වෙඩි'' ලිපියට ප්‍රතිචාරයක් )
දිනෙන් දින උණුසුම් වන 2023 පළාත් පාලන මැතිවරණය යටතේ ප්‍රධානම ඡන්ද සටන පවතින්නේ කොළඹ මහ නගර සභාව සඳහා බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.
අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා.
“කට” යන සිංහල වචනයට වඩාත් සමාන ඉංග්‍රීසි වචනය “කට්” (cut) යන්නයි.
මැතිවරණය ඉදිරියට යන බව පෙනෙයි. මාර්තු 09 සමහර විට වත්මන් පාලකයාට සුජාතභාවය නොමැති බව පෙන්වන මැතිවරණයක් බවට පත්වීමට ඉඩ ඇත.
සම්පූර්ණ නම - ඩී. එම්. එන්. සුභාෂිණි බණ්ඩාර
ප්‍රසන්න විතානගේ ගේ (නමේ අන්තිමට ගේ එන අයගෙ අයිතිය හගවන්නත් ගේ එකක් දාන්න වුනාම එන අවුල)
“බුද්ධිය, දක්ෂතාවය සහ හැකියාව නියම අවස්ථාවේදී යොදන පුද්ගලයන් ඉතිහාසය තුළ තමන් පිළිබඳ මතකය රඳවා තබයි.