'මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට ඇතැම් නීතිඥවරු බලපෑම් කරනවා' - මුරුත්තෙට්ටුවේ හිමි
මත්ද්‍රව්‍ය උවදුර මිනීමැරුම් මැඩලීමට ඇතැම් නීතිඥවරු බලපෑම් කරන බවට වාර්තා වී ඇතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්
මත්ද්‍රව්‍ය උවදුර මිනීමැරුම් මැඩලීමට ඇතැම් නීතිඥවරු බලපෑම් කරන බවට වාර්තා වී ඇතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්
Smart අවුරුද්දක් සමරන Smart Youth එක පසුගිය දා එකම දවසේ එකම වෙලාවක එනම්, අප්‍රේල් 27 වන දා ලංකාව පුරා
බැංකු විසින් නිකුත් කෙරෙන ණය වෙනුවෙන් උකසට ගන්නා දේපළ වෙන්දේසියේ විකිණීම ( පරාතේ නීතිය) අත්හිටුවීම සඳහා
මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවකු වෙනුවෙන් ඕනෑම මුදලක් අයකර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරුන්ට හැකියාව තිබෙන බව
ක්රමයේ වෙනසක් සිදු කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය ම නොවන බවත් සමගි ජන බලවේගය ක්‍රම දෙකකින් ජනතාව ඉල්ලා සිටි ක්රමයේ
වයසින් වැඩි හෝ අඩු වුවත් ජාති ආගම් පන්ති පක්ෂ කුල මල, භේදයකින්, තොරව මෙරටේ ලක්ෂ 220ම තමාගේ මිත්රයින් බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.
මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
පුද්ගලයෙකුගේ වකුගඩු දෙකෙහිම ඇති ගල් එකවර ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කමක් මෙරට පළමුවරට කළුතර ශික්ෂණ රෝහලේදී සිදුකර තිබුණි.
මේ වසර අග හෝ ලබන වසර මුල වන විට යළි වාහන ආනයනට අවසර දීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.