හිතුවක්කාරයින්ගේ ටයිටැනික් සිහිනය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
OceanGate සමාගම විසින් දියත් කළ ටයිටන් (Titan) සබ්මැරීනය (සබ්මර්සිබල්) ඇතුලේ ඔක්සිජන් තියෙන්නේ තව පැය කිහිපයකට විතරයි.
OceanGate සමාගම විසින් දියත් කළ ටයිටන් (Titan) සබ්මැරීනය (සබ්මර්සිබල්) ඇතුලේ ඔක්සිජන් තියෙන්නේ තව පැය කිහිපයකට විතරයි.
රනිල්ට කැමති අපිටත් වඩා රනිල් ගැන විශ්වාසෙන් ඉදලා තියෙන්නෙ ජවිපෙ සහ ජනරජ පාක්ෂිකයන් කියලයි පේන්නෙ.
ටයිටැනික් කියන්නේ මිනිස් ශිෂ්ටාචාරය දැක්ක ලොකු සිහිනයක භෞතික ප්‍රථිපලයක්.
ඇය මියගොස් අටවන දින රාත්‍රියේ ඇයගේ AI ගිණුමේ මුර පද මම විවර කෙළෙමි. ලේ, ඇට, මස්,නහර, ධමණි, ක්ෂිරා වලින් ව්‍යුක්තව අතත්‍ය ලෝකයේ දත්ත මත ඇය මා ඉදිරිපිට පෙනී සිටියාය.
ඕස්ට්‍රේලියාවේ හැම විශ්ව විද්‍යාලයකම වගේ ජූලි සහ අගෝස්තු මාස වල Open Days පැවැත්වෙනවා.
පසුගිය දින වල බෞද්ධ ආගමට පහර ගහනවෝ කියල කෑ ගහපු සමහර දෙනා කිව්ව දෙයක් තමයි
මෙන්න නතාෂාගේ ඔය කියන ආන්දෝලනාත්මක කතාව. වීඩියෝව අහලා මම මේ කොටස TEXT එකක් හැටියට ගත්තා.
නතාෂා එදිරිසූරියගේ මෝඩාභිමනයේ රංගනය අපි විහිළුවකට ගත යුතුද?
උදේම තව පස්නයක් දැම්ම නැගී එන දේශපාලනඥයෙක්. මේ නතාශලගෙ, ගුරුගේලගෙ, හසලකලගෙ කොමඩි හරි ප්‍රාථමිකයි කියල. මේ අර "බහුතරයේ මතයට සංවේදීවෙන්න ඕන" කියන කුලකයේ මිත්‍රයෙක්.
ප්‍රහසන ශිල්පිනියක් වන නතාෂා එදිරිසූරිය විසින් ප්‍රහසන අංගයක් අතරතුර සිදු කළ බවට පැවසෙන ප්‍රකාශයකට, පසු ගිය දින වල සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වී තිබිණි.