මෛත්රීපාල, අධිකරණයට ප්රකාශයක් දෙන්න බෑ කියයි
පාස්කු ප්රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයා හමුවේ රහසිගත ප්රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම වීරසිංහ ට අද (03) දැනුම් දුන්නේය.