හමුදා කුමන්ත්‍රණ වෙනුවට ව්‍යවස්ථා කුමන්ත්‍රණ තුළින් රාජ්‍ය බලය අතට ගැනීම - (රංජිත් හේනායකආරච්චි)
ඉතිහාසීය වශයෙන් ගත් කල රාජ්‍ය පෙරළා දමා ඒකාධිපති බලය ඇල්ලීමේ ක්‍රම දෙකක් ඇත.
ඉතිහාසීය වශයෙන් ගත් කල රාජ්‍ය පෙරළා දමා ඒකාධිපති බලය ඇල්ලීමේ ක්‍රම දෙකක් ඇත.
සහය දිවීමේ තරගයක දී තරගයේ ජයග්‍රහණය සනිටුහන් කරන්නේ ආරම්භක තරගකරුවා හෝ තරගකාරිය නොව එය අවසන් කළ තරගකාරිය හෝ තරගකාරිය යි.
ඉකුත් සතියේ මානිගෙ තීරුව පත්තරේ පළ වූ දා පටන් මේ දක්වා මම බිරිඳගෙන් බැණුම් අසමින් සිටිමි. වරද සිංහල අලුත් අවුරුද්දට පෙර සතියේ අවුරුදු කොලමක් නොලිවීමය. දේශපාලන කොලමක් ලිවීමය.
අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඇතුළු මෙරට පූජනිය ස්ථානවල මෙන්ම රටේ බහුලව දකින්නට ලැබෙන රිලවුන්, මෙරට තුළ අවස්ථා රැසකදීම සාකච්ජාවන්ට බඳුන් වූ මාතෘකාවක් බවට පත්විය.
හරි දැන් මම රිළව් සහ පරිසරය සහ පම්කේ පරිසරවේදීන් ගැන කියන දේවල් නේ අවුල්.
අප්‍රේල් 14 කියන්නේ ලංකාවට සුවිශේෂි දිනයක්. ඒ සීංහල හින්දු අලුත් අවුරුද්ද නිසා. ඉන්දියාවේ විවිධ පළාත් වල සාම්ප්‍රදායික අවුරුද්ද අප්‍රේල් 14 සමරනවා කේරළය තමින්නාඩු ඒ වගේ නැගෙනහිර
හන්තාන සිසිලස විදින පේරාදෙණිය සරසවියට පසුගිය දිනවල දී රන්වන් පැහැයෙන් නැහැවෙන වසන්තය උදා වී තිබුණි.
ශ්‍රී ලංකික පුරවැසියෝ ත්‍රස්තවාදය ගැන හොඳින් දනිති. ලෝකයේ වඩාත්ම සංකීර්ණ ලෙස සම්බන්ධීකරණය කරන ලද
"ඕනෑම සිංහල කෙනෙක්ගේ උපතේ සිට මරණය දක්වා ම තියෙන ජීවිතයේ විශේෂ අවස්ථා වල දී
ලොව පුරා මෙන්ම ශ්‍රී ලාංකික සාහිත්‍ය ලෝලීන් අතර ද මහත් ගෞරවාදරයට පත් ජපන් ලේඛක හරුකි මුරකමි 2016 ඔක්තෝබර් මාසයේ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබූ අතර එම සම්මානය පිළිගනිමින් ඔහු කළ කතාව වත්මන් ගෝලීය දේශපාලන වාතාවරණය තුළ බොහෝ සාහිත්‍යවේදීන්ගේ පමණක් නොව දේශපාලන විචාරකයන්ගේ ද නොමඳ අවධානය දිනා ගත්තේය.