IMF ණය, සජිත්ගේ කටකැඩිච්ච කතා හා අනුරගේ මුනිවත - (අජිත් පැරකුම් ජයසිංහ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත.
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.
යටත් විජිත පාලනයෙන් නිදහස් වීමේ 75 වැනි සංවත්සරය රජය දැඩි ආරක්ෂාව මධ්‍යයේ සමරනු ලැබීය.
උතුරු -නැගෙනහිර ගැටුමේදී හා ඒහා බැදුනු ජාතික ප්රශ්නයේදී ඉන්දියානු මැදිහත් වීම පිළිබඳව ලංකාවේ ඇත්තේ සෘන අදහසකි.
නිදහස ලැබුණු 1948 අවුරුද්දේම උඩරට වතුකරයේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ශ්‍රමිකයින්ගේ පුරවැසි අයිතිය හා ඡන්ද බලය අහෝසි කිරීමේ පාර්ලිමේන්තු පනත් බණ්ඩාරනායක ද ඇමතිවරයෙකු වූ ඩී.එස්. සේනානායකගේ පළමු ආණ්ඩුවෙන් සම්මත කෙරුණි.
බෙංගාල බොක්ක නැවත වරක් අප්සෙට් ය. මිනිසුන්ගේ සිත් සතන් වගේම පරිසරය ද අඳුරු ය. ශීත ය. වැසිබර ය. එහෙත්, ඒ අතරේම උණුසුමක් ද පැතිරෙනු දැනෙ යි. ඒ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය හේතුකොට ගෙන ය.
‘‘පද්‍යයෙන් ප්‍රකාශ කෙරෙන්නේ විද්‍යාවෙන් විග්රහ කෙරෙන වස්තූන්ට අයත් දළදඬු ගති නො වේ. දර්ශනයෙන් සාකච්ඡා කෙරෙන යථාර්ථය ද නො වේ. වස්තූන් පිළිබඳ කවියා තුළ හටගන්නා හැඟීමය.’’
මේදිනවල ආණ්ඩු විරෝධීන්ගේ සටන් පාඨය “රනිල්, කරන්න බැරි නම් අයින් වෙන්න” කියන එකය.
අද රටේ ප්‍රධානතම පුවත බවට පත්ව ඇත්තේ මේ ගල් අඟුරු ටෙන්ඩර් හා මිලදි ගන්නා කොම්පැණි ගැන සිවිල් ක්‍රියාකාරන් විසින් මතු කර තිබෙන ප්‍රශ්ණයයි.